පෙළපොතේ පිටුවක්, PDF එකක් හෝ ඔබේ සටහන්වල photo එකක් දාන්න. ප්‍රශ්න, උත්තර සහ පැහැදිලි කිරීම් සමඟ print කිරීමට සූදානම් පත්‍රයක් ලැබේ. සිසුන්ට online link එකකින් කරන්නත්, ලියූ පත්‍ර ස්වයංක්‍රීයව ලකුණු කරන්නත් පුළුවන්.
ලියාපදිංචි වූ විට නොමිලේ credits 100 · කාඩ්පතක් අවශ්‍ය නැහැ
1. ප්‍රභාසංශ්ලේෂණය සඳහා ශාක ලබා ගන්නා වායුව කුමක්ද?
2. බලයේ SI ඒකකය කුමක්ද?
විශේෂාංග
පාඩමෙන් ප්‍රශ්න, උත්තර 4/5, නිවැරදි උත්තරය සහ කෙටි පැහැදිලි කිරීමක්. ඕනෑම ප්‍රශ්නයක් වෙනස් කළ හැක.
WhatsApp එකට link එකක් යවන්න. සිසුන් phone එකෙන් කරයි, ප්‍රශ්න හා උත්තර පිළිවෙළ හැම කෙනෙකුටම වෙනස්.
ලියූ උත්තර පත්‍රවල photos upload කරන්න. නම, විභාග අංකය සහ ලකුණු ස්වයංක්‍රීයව. Excel එකට download කරන්න.
සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පත්‍ර. Site එකත් ඔබ කැමති භාෂාවෙන්.
PDF එකක්, පෙළපොතේ පිටුවක් හෝ අතින් ලියූ සටහන්වල photo එකක්.
ප්‍රශ්න ගණන, උත්තර 4ද 5ද, භාෂාව සහ අපහසුතාවය. ඉතිරිය AI එක කරයි.
පත්‍රය සහ උත්තර පත්‍රය print කරන්න, නැත්නම් online විභාගයක් ලෙස link එක යවන්න.
මිල ගණන්
මාසික ගාස්තු නැහැ. Credits කල් ඉකුත් වෙන්නේ නැහැ. ප්‍රශ්නයකට credits 5 · ලකුණු කරන පත්‍රයකට credits 10.
Try it out · about 4 papers or 100 marked sheets
About 10 papers of 50 questions
About 24 papers · or 600 marked sheets
About 48 papers · or 1,200 marked sheets
Visa සහ Mastercard (Onepay හරහා ආරක්ෂිතව) · ඔබේම Gemini API key එකක් දැම්මොත් 25% වට්ටමක්
නැහැ. මිලදී ගත් credits ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක පාවිච්චි කළ හැක.
ඔව්. පත්‍රය හදද්දී සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි තෝරන්න.
ඔව්. Print කිරීමට පෙර ඕනෑම ප්‍රශ්නයක්, උත්තරයක් හෝ නිවැරදි උත්තරය වෙනස් කළ හැක.
Visa හෝ Mastercard කාඩ්පතෙන් Onepay හරහා. ගෙවූ වහාම credits ඔබේ account එකට එකතු වේ.
ලියාපදිංචි වී නොමිලේ credits 100 ලබාගන්න.
AI පිළිතුරු සමහර විට වැරදි විය හැක. ගෙවීම් ගැන 074 254 4298 අමතන්න / WhatsApp කරන්න.